https://youtu.be/oV_9Dwewzxc

අද මම ඔයාලට අරගෙන එන්නෙ ලංකාවෙ ගොඩක් යූටියුබ් කරන අය මේ දවස් වල සබ්ස්ක්‍රයිබ් වොච්ටයිම් අරගන්න පාවිච්චි කරන සුපිරිම ක්‍රමයක් ගැන.

මෙන්න මේ ගුගල් භාවිතා කරලා වීඩියෝ බූස්ටින් කරන ක්‍රමය ගැන ඔයා තවමත් දන්නෙ නැත්නම්, 

මේ වීඩියෝ එක ඉවර වෙනකම් ස්කිප් කරන්නෙ නැතිව බලන්න,

 හරි විදියට ඔයාගෙ චැනල් එක බූස්ට් කරගන්න විදිය ගැන හරියටම මම ඔයාට අද කියලා දෙනවා. 

ඉතින්  ඔයා මේක දැනගෙන කරන්න ඔන දෙයක්, නැතිනම් හරියට වැඩේ කරන විදිය දන්නේ නැතිව ටික දවසක් කරලා වැඩේ අතහැරලා දැම්මොත් මේකෙන් ගන්න තියෙන සබ්ස්ක්‍රයිබ් ටික ඔයාට එන්නේ නෑ. 

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ.

අපි මේ වැඩේට පාවිච්චි කරන්නෙ ගූගල් වෙබ්ස්ටෝ එකේ තියෙන ක්රෝම් එක්ස්ටෙන්ෂන් එකක්.  හැබැයි මේ ඒක්ස්ටෙන්ෂන් එක ගැන ගොඩක් අය තවම දන්නේ ටිකයි. මේ එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරලා හැමදාම පැසිව් විදියට  නොමිලේ සබ්ස්ක්‍රයිබ් එන විදියට  හරියට හදාගන්න විදිය ගොඩක් අය දන්නේ නෑ. 

මේක අපේ වෙබ් බ්‍රව්සර් එකට දාගත්තම, අපිට මේ ඒක්ස්ටෙන්ෂන් එකෙන්ම අර්න් කරලා  යූටියුබ් වල අපේ තියෙන වීඩියෝ එක බූස්ට් කරලා සබ්ස්ක්‍රයිබ් වොච්ටයිම් ගන්න පුළුවන්. ඒ්ක හැමෝම වගේ දන්න දෙයක්. හැබැයි මේ එක්ස්ටෙන්ෂන් එකෙන් ඊට වඩා ලොකු වැඩක් ගන්න පුළුවන්. 

ඒ්ක ගොඩක් අය නොදන්න දෙයක්. ඒහෙම නැතිනම් මේක කරන්න කම්මැලියි. ඉතින් ඒහෙම වෙන්න ඒපා. මේක ඔයා කරන්න ඔන එක පාරයි. ඊට පස්සේ දිගටම ඔයාට සබ්ස්ක්‍රයිබ් එනවා ඔයා අර්ස් කලත් නැතත් . ඔයාට ෂුවර් නැතිනම් ටියුබී එකේ ටොප් ලිස්ට් එකට ගිහින් බලන්න මම මේ කියන වැඩේ කරන කී දෙනෙක් තමන්ගේ එකවුන්ට් ඒක කොච්චර උඩට අරන් තියෙනවද කියලා. ඉතින් අපිටත් මේක කරගන්න පුළුවන්.

ඉතින් මම මේ කියලා දෙන ක්‍රමය හරියට කළොත් ඔයාට සතයක්වත් ඩේටා වලටවත් වියදම් නොකර ඇඩ් බලන්නෙත් නැතිව, ඔයාගෙ ටියුබී එකවුන්ට් එක ඔටෝම ටොප් අප් වෙලා ටියුබී එකෙන් ඔයාගේ වීඩියෝ ඔටෝම බූස්ට් වෙන්න සිස්ටම් එකක් හදන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ තවම ගොඩක් අය දන්නේ ටියුබී එකෙන් අර්න් කරලා අකවුන්ට් ටොප් අප් කරගන්න ක්‍රමය විතරයි. මේක සම්පූර්ණයෙන් බලන්න, බාගෙට ඉගෙනගෙන යන්තම් වැඩේ කරලා අනේ හරිගියේ නෑ කියලා නම් කියන්න එපා.

හරි එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු කොහොමද මේක කරගන්නෙ කියලා බලන්න.

මුලින්ම ඔයා කරන්න ඔන ගුගල් එකට ගිහින් ටියුබී කියලා සර්ච් කරන්න. 

දැන් එන පළවෙන් ලින්ක් ඒක ක්ලික් කරලා ටියුබී සයිට් එකට යන්න. ඒතකොට ඒනවා ඇඩ් ටු ක්රෝම් කියලා බට්න් එකක්. මේක ක්ලික් කරන්න. 

මේ ඇඩ් ඒක්ස්ටෙන්ෂන් කියලා තියෙන බට්න් එකත් ක්ලික් කරන්න.

දැන් අලුත් ටැබ් එකක යුටියුබ් වෙබ් සයිට් ඒක ඔපන් කරගන්න.

දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන දකුණු පැත්තේ උඩ අළුතින් යූටියුබ් එකට රතුපාට බට්න් එකක් ඇවිත් තියෙනවා ටියුබී කියලා. ඒ්ක ක්ලික් කරන්න. 

ඒහෙම නැත්නම් ඔයාගෙ චැනල් ඒකේ වීඩියෝස් ටැබ් එකට යන්න.

වීඩියෝස් ටැබ් ඒකට ගියාම හැම වීඩියෝ එකකටම උඩින් මෙන්න මේ වගේ බූස්ට් බට්න් එකක් අළුතින් ඇවිත් තියෙන්න ඔන. එහෙම නැත්නම් පේජ් එක රිෆ්‍රෙෂ් කරලා බලන්න  මේ විදියට පෙන්නයි.

දැන් ඔයාගේ චැනල් එකේ විනාඩි 3-8 අතර වගේ තියෙන හොද වීඩියෝ එකක් තෝරගන්න. මම මේ විනාඩි 3-8 අතර හොද වීඩියෝ එකක් කිව්වට ඔයාගේ චැනල් කේ තියෙන ඔනම වීඩියෝ ඒකක් ඔයාට බූස්ට් කරන්න පුලුවන්. නමුත් හොද ප්‍රතිඵලයක් ගන්න මේ මම කියන හැම දේම වැදගත් වෙනවා.

දැන් තෝරගත්ත වීඩියෝ ඒකේ උඩ තියෙන බූස්ට් වීඩියෝ බට්න් එක ක්ලික් කරන්න. දැන් ටික වෙලාවකින් ඔයාට ටියුබී වීඩියෝ පේජ් එක ඔපන් වෙයි. මෙන්න මෙතන ඔයාට කරන්න තියෙන වැඩේ හොදට අහගන්න. මේක මම මේ කියන විදියටම කරන්න ඔන.

දැන් මෙතන අපේ අකවුන්ට් ඒකේ බැලන්ස් ඒක සීරෝ කියලා තමයි මුලින්ම ඒනකොට පෙන්නන්නේ. මුලින්ම අපි කරන්න ඔනේ මේ බැලන්ස් ඒක ඩොලර් 5ක් වෙනකන් වැඩි කරගන්න ඒක. 

ඒ්කට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන අර්න් බට්න් ඒක ක්ලික් කරන ඒක විතරයි. අර්න් වෙන ඒක සම්පූර්ණයෙන්ම ඔටෝ වෙනවා. මෙතනට එනකම් නම් ටියුබී කරන ගොඩක් අය විස්තරේ දන්නවා. 

දැන් ඒ් විදියට ඩොලර් 5ක්  අර්න් කළාම ඔයාට ටියුබී ඒකෙන් මෙසේජ් එකක් ඒවනවා.

දැන් ඔයා කරන්න ඔන දේ තමයි මෙන්න මෙතන තියෙන මේන් මෙනු එකෙන් ගිහින් ඒන්ටර් බෝනස් කෝඩ් කියන මෙනු එක ක්ලික් කරන්න. 

දැන් මෙන්න මේ ඒන්ටර් බෝනස් කෝඩ් බට්න් ඒකත් ක්ලික් කරන්න.

දැන් ඒතන 77 R Z7 92 කියලා ටයිප් කරලා ඔකේ කරන්න. දැන් ඔයාට තව අමතර ඩොලර් 1ක් බෝනස් ඒකක් ලැබෙයි.

ඊලගට යන්න මේන් මෙනු ඒකෙන් ඇෆිලියේට් කියන මෙනු ඒකට.

මෙතන පෙන්නන්නේ ඔයාගේ ඇෆිලියේට් කෝඩ් එක. මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න. 

ඔයා කැමතිනම් මෙන්න මේ ෂෝ ඩිටේල්ස් බට්න් එකෙන් ගිහින් කරන වැඩ ටිකකුත් තියෙනවා. ඒ්ත් මම අද වීඩියෝ ඒක දිග වෙන නිසා ඒ් ගැන කියන්න යන්නේ නෑ.

දැන් ඔයා කොපි කරගත්ත කෝඩ් ඒක නෝට්පෑඩ් ඒකක හරි දාලා සේව් කරලා තියාගත්න.

දැන් ඔයා කරන්න ඔන දේ තමයි ස්ක්‍රීන් රෙකෝඩර් එකක් දැනට නැතිනම් ඔන තරම් ස්ක්‍රිීන් රෙකෝඩර් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා අන්තර්ජාලයේ, එයින් ඒකක් ඩවුන්ලෝඩ් කරගන්න.

ස්ක්රීන්  රෙකෝඩර් ඒක රෙකෝඩ් වෙන්න දාලා මම මේ වීඩියෝ එක හදලා තියෙනවා වගේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරන්න. මම මේ ස්ක්‍රිප්ට් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, ඒ්කම ටිකක් වෙනස් කරලා ඔයාගේ කටහඩින් වොයිස් කරලා රෙකෝඩ් කරන්න. මතක ඇතිව මම දාලා තියෙන බෝනස් කෝඩ් ඒක වෙනුවට ඔයා කලින් නෝට්පෑඩ් ඒකේ සේව් කරගත්ත කෝඩ් ඒක දාලා වොයිස් කරන්න. 

දැන් වීඩියෝ එක ඒඩිට් කරලා හදලා ටියුබී එක්ස්ටෙන්ෂන් යූටියුබ් බූස්ටර්  කියන කොටස ඇතුළත් වෙන විදියට ටයිට්ල් එකක් දාන්න. 

ඔයා වෙනස් කරලා හදාගත්ත ස්ක්‍රිප්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා, හොද තම්නේල් එකකුත් හදලා දාලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. 

ඊලගට ඔයාගේ වීඩියෝ එකේ ලින්ක් එක පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකකුත් එක්ක යූටියුබ් කරන ඔයාගේ යාළුවන්ට යවන්න. මේකට ඔයාට ෆේස්බුක්, වට්ස්ඇප් හරි වෙන ඔන ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්.

දැනට ඔන්න ඔය වැඩ ටික කරගත්තනම් හොදටම ඇති. මේක හරියට ඔයා අළුතින් පැළයක් හිටවනවා වගේ වැඩක්. මුල් දවස් ටිකේ වතුර ටිකක් පොහොර ටිකක් දාන්න වෙයි. ඊට පස්සේ ඔයාට මේ ගහෙන් දිගටම හොද පලදාවක් ගන්න පුළුවන්.  

අන්න ඒ් වගේ තමයි, ඔයා මෙන්න මේ මම කියපු ටික කරන්න ඔයාට උපරිම දවසක් යයි මේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එක ෂෙයා කරලා එහෙම තව පොඩි තල්ලුවක් දෙන්න. එච්චරයි ඊට පස්සේ ටික දවසක් යනකොට ඔයාටම තේරෙයි ඔයා නිදාගෙන හිටියත් වැඩේ ඔටෝමැටිකලිම යන විදිය. මුලින් සබ්ස්ක්‍රයිබ් ලොකු ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න එපා. වැඩේ දුවන විදියට හදාගත්තා නම් ඇති. 

ඊලගට ඔයාට වැඩේ ඉක්මන් කරගන්න පුළුවන් ටියුබී එකේ අර්න් කරලා ඔයාගේ වීඩියෝ එක ලිස්ට් එකේ පළවෙනි 10 අතරට ගේන්න. මේක කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට හැමදාම සබ් එන්න ගන්නවා. මේක මම වගේම තවත් අයත්  කරලා බලලා තියෙන නිසයි මේ කියන්නේ. සබ් එනකොට සමහර වෙලාවට එක පාර ගොඩක් එන්නත් පුළුවන්. සමහර දවස් වලට නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ්ක තීරණය වෙන්නේ ටියුබී එකෙන් නිසා අපිට ඒ් ගැන හිතන්න දෙයක් නෑ.

දැන් මම කියන්නම් මේ අපි හදපු  සිස්ටම් එක අපි නිදාගෙන හිටියත් වැඩ කරන විදිය.

ටියුබී එකේ ටොප් ලිස්ට් එකට ඔයාගේ චැනල් ඒක්  වීඩියෝ ඒකක් ඒන්න ඔයාගේ අකවුන්ට් ඒකේ බැලන්ස් ඒකක් තියෙන්න ඔන.

ඒ්ක ඔයා අර්න් කරලා හදාගත්තා කියමු. ඒතකොට ටික කාලයක් ඔයාට සබ්, වොච්ටයිම්, ලයික් ඒනවා.  

ඒ් ඒ්නකොට ඔයාගේ අකවුන්ට් බැලන්ස් ඒක ටික ටික  අඩු වෙලා ඔයාගේ වීඩියෝ ඒක ටික ටික ටොප් ලිස්ට් ඒකේ පහළට ඇවිත් ලිස්ට් එකෙන් අයින් වෙලාම යනවා. 

ඔයා අළුතෙන් ටියුබී ඒකේ අර්න් කළේ නැතිනම් ඔයාගේ බැලන්ස් ඒක ඒන්න ඒන්න අඩු වෙනවා. දැන් මේ අඩු වෙන ප්‍රමාණයට හරියන්න තමයි අපි වීඩියෝ එකක් හදලා අපේ ඇෆිලියේට් කෝඩ් එක අළුතින් ටියුබී පාවිච්චි කරන්න පටන් ගන්න අයට දෙන්නේ. 

එතකොට දවසකට එක්කෙනෙක් ඔයාගේ වීඩියෝ ඒක බලලා ටියුබී දාගත්තත් ඔයාට මාසෙට ඩොලර් 30ක් ඉබේම ඔයාගේ අකවුන්ට් ඒකට ඒනවා. ඒ් අයටත් ඩොලර් 30ක් ලැබෙනවා. කාටවත් මේකෙන් පාඩුවක් වෙන්නේ නෑ. ඉතින් ඔයාටත් අළුතින් අර්න් කරන්නේ නැතිවම වුණත් ඔයාගේ වීඩියෝ එක දිගටම ටොප් ලිස්ට් ඒකේ තියාගෙන සබ් වොච්ටයිම් ගන්න පුළුවන්. 

ඉතින් මේක මම දැනටමත් කරලා ප්‍රතිඵල තියෙන සුපිරි ක්‍රමයක්. මේක මුලින්ම කරපු  මම දන්න අය චැනල් මොනිටයිස් කරගෙනත් තියෙනවා. ඔයාල සබ්ස්ක්‍රයිබ් ගන්න සබ් ටු සබ් කරන්න මීට වඩා ගොඩක් මහන්සි වෙනවා කියලා මම දන්නවා. ඔයාලට සබ් ටු සබ් කරලා දහයකට එකක් දෙකක් විතර සබ් ඉතුරැ වෙන්නේ කියලත් මම දන්නවා. ඉතින් ඔයාගේ උත්සාහය හරි විදියකට පාවිච්චි කරන හැටි තමයි මම මේ කියලා දුන්නේ. 

මේක හරියට කරගත්තොත් ඔයාට පැසිව් විදියට සබ්ස්ක්‍රයිබ්  එන ක්‍රමයක් තමයි මේ. වෙලාව අරගෙන මේ වැඩේ කරගත්තොත් ඔයාටම තේරෙයි මෙච්චරකල් සබ් ටු සබ් කර කර කාලයයි ඩේටයි නාස්ති කරගත්තේ අපරාදේ නේද කියලා.

ඉතින් වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න,  වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් තව අළුත් වීඩියෝ එකකින්.  ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!











.













Comments

Post a Comment