https://youtu.be/oV_9Dwewzxc අද මම ඔයාලට අරගෙන එන්නෙ ලංකාවෙ ගොඩක් යූටියුබ් කරන අය මේ දවස් වල සබ්ස්ක්රයිබ් වොච්ටයිම් අරගන්න පාවිච්චි කරන සුපිරිම ක්රමයක් ගැන. මෙන්න මේ ගුගල් භාවිතා කරලා වීඩියෝ බූස්ටින් කරන ක්රමය ගැන ඔයා තවමත් දන්නෙ නැත්නම්, මේ වීඩියෝ එක ඉවර වෙනකම් ස්කිප් කරන්නෙ නැතිව බලන්න, හරි විදියට ඔයාගෙ චැනල් එක බූස්ට් කරගන්න විදිය ගැන හරියටම මම ඔයාට අද කියලා දෙනවා. ඉතින් ඔයා මේක දැනගෙන කරන්න ඔන දෙයක්, නැතිනම් හරියට වැඩේ කරන විදිය දන්නේ නැතිව ටික දවසක් කරලා වැඩේ අතහැරලා දැම්මොත් මේකෙන් ගන්න තියෙන සබ්ස්ක්රයිබ් ටික ඔයාට එන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ. අපි මේ වැඩේට පාවිච්චි කරන්නෙ ගූගල් වෙබ්ස්ටෝ එකේ තියෙන ක්රෝම් එක්ස්ටෙන්ෂන් එකක්. හැබැයි මේ ඒක්ස්ටෙන්ෂන් එක ගැන ගොඩක් අය තවම දන්නේ ටිකයි. මේ එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරලා හැමදාම පැසිව් විදියට නොමිලේ සබ්ස්ක්රයිබ් එන විදියට හරියට හදාගන්න විදිය ගොඩක් අය දන්නේ නෑ. මේක අපේ වෙබ් බ්රව්සර් එකට දාගත්තම, අපිට මේ ඒක්ස්ටෙන්ෂන් එකෙන්ම අර්න් කරලා යූටියුබ් වල අපේ තියෙන වීඩියෝ එක ...
https://www.youtube.com/channel/UCDSydViTB7xqt5divhFFk_w
ReplyDeletePlease subscribe me.
https://www.youtube.com/channel/UCDSydViTB7xqt5divhFFk_w
ReplyDelete